Tuesday, March 5, 2013

ජීවත් වෙන්නට ඕනා
















ජීවත් වෙන්නට ඕනා
ආදරෙ කරන්න ඕනා
විදවන්නේ නැති වින්දනයක්.....ඕනා


විනිවිද පෙනෙනා
කැඩපත අභියස
රගපාන
හෝරාවේ....

විරාම නැති
මරණය පෙනෙනා
කාල රාමුවේ
හුදකලා බලාපොරොත්තු තනිවී...
හරයක් හොයන්න වෙහෙසී....