නන්නත්ථාර දූපත් ජීවිතේක තනිවුණ රස්තියාදුකාර සිතුවිලි....
ජීවිතේ හරි සිල්ලරයි ආත්මය හරි ගැබ්බයි සිතා ගන්න බැරි ගිම්හානය නැති වසන්තයේ සේයාව තව දුර ඈතයි.. සිනාවක්නම් ලග නැතී ඒත් අප සිනා සෙනු ඇතී තනිය විතරක් ලගට අරගෙන හද සිනාසෙනු ඇතී අපත් නොදන්නා
අපට අපි දුර ඈතයි ආදරේ හදුනන් නැතී ඒත් ආදරේ කර ඇති