Tuesday, August 21, 2012

ආදරවන්තිය....


ගල් පිළිමයක් වුණානම්
හැගීම් දැනීම් නැතිව
උඹ කියන කථා අහන් ඉන්න
එත් කරුමෙට
ලේ ඇට මස් නහර වලින් හැදුන
හිතක් පපුවක් තියන
මනුස්සයෙක් මමත්....




2 comments:

  1. Replies
    1. ලියන්නනම් දේවල් ගොඩයි..එත් කම්මැලි හිතෙනව මචන්....

      Delete