Wednesday, January 16, 2013

අල්ලස.....


















හැගීම් නැති
ඉරුණු කොළ වලට මුවාවී
අතැර දැමූ මනුස්සකම
හොයන්න වෙහෙසී
අල්ලසට ඉඩදී
මිනිසත්කම නැතිවී
මිනිසා මුලා වෙලා
නිරුවත් හදවත් ගොළුවෙලා
මුහුණේ ලියවුණු
අන්ධකාර සෙවණැලි
කැඩපතේ...
සල්ලි කොළ
රාගයෙන් මත් වෙලා....



No comments:

Post a Comment