දූපත් මානසිකත්වයට ඉඩක්.....
නන්නත්ථාර දූපත් ජීවිතේක තනිවුණ රස්තියාදුකාර සිතුවිලි....
Tuesday, March 5, 2013
ජීවත් වෙන්නට ඕනා
ජීවත් වෙන්නට ඕනා
ආදරෙ කරන්න ඕනා
විදවන්නේ නැති වින්දනයක්.....ඕනා
විනිවිද පෙනෙනා
කැඩපත අභියස
රගපාන
හෝරාවේ....
විරාම නැති
මරණය පෙනෙනා
කාල රාමුවේ
හුදකලා බලාපොරොත්තු තනිවී...
හරයක් හොයන්න වෙහෙසී....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment