Thursday, April 26, 2012

නන්නත්තාර තනිකම........















අන්ධකර රත්‍රියේ 
සඳ මැරුණු අමාවකේ
නන්නත්තාර තනිකම ලග
අනගතේ මල් පරවෙලා

සොයා යන සිතුවිලි
ඇවුලුණු ගින්ණේ දැවී ගියා
දැවී නොදැවුණු ආදරේ
නිම්නාද දෙයි දෙසවන් පුරා

ඇවිද යන මළ මිණී ලග
තියන තියන අඩි කාසි වලට දියවෙලා
නිරුවත් පොලව උඩ
මගේ සිත අද මහලු වෙලා

1 comment:

  1. 'දැනී නොලැබුනු' ආදරේ නිම්නාද දෙයි හදවත පුරා.......

    ReplyDelete