Friday, April 27, 2012

මට මම වෙන්න ඉඩ දෙන්න... හැකිනම් ඔය හිත ආපසු ගන්න....


අමාවකේ සඳ තනිවී
තරු විසිරිලා ගිහින්.....
මගේ කඳුලු වල දැවටී
තරු ඳිලිසෙනවා.....


දේදුන්නක් පායලා මගේ කඳුලු පිස දැම්මා....
පාට වලින් මගේ දෑසම බොඳවූවා....
සඳ ලග ඉඳගෙන මම තනි රැක්කා....
හීන වලම තනිවී මම හිටියා.....

අමාවකේ දවසක් සඳ පෑයුවා...
ප්‍රාර්තනාවන් අහසේ
තරු ගත්තා....
ඹබගැන සිතමින් මම අද නිඳි මැරුවා.....

1 comment:

  1. හදා ගත්ත හීන ගොන්න
    සිත්තමක් ‍සේ මැවෙමින්
    නිදි නොලැබි රෑ ගණන්
    ගෙවුනා........

    ReplyDelete