Friday, April 27, 2012

ආදරේට විරාමයක් තියන්න.....



















පාට පාට සමනළුන්ට අත වනා අඩඟසන්න
අහස පුරා ඔබත් එක්ක පියාඹන්න අඩඟසන්න
සුවඳ පිරුණු මල් අතරින් ආදරෙට නව සුවදක් සොයන්න
ආදරේට විරාමයක් තියන්න

තරු අතරින් ඔබ ඇවිදින් විෂ්වාසෙන් අතවනන්න
ආදරේට කියන කථා හදෙන් අහල මට කියන්න
පාට පාට ලෝකෙක සැරි සරන්න
ආදරේට විරාමයක් තියන්න

ඉරට හොරෙන් සඳු එක්කල මගෙ ආදරෙ බර කිරන්න
විෂ්වාසය මැනල අරන් ආදරේට පණ පොවන්න
ආදර හීනේ ඔබ එක්කල රූ අදින්න
ආදරේට විරාමයක් තියන්න

1 comment:

  1. විරාමයට පසු එළ‍ඹෙන නැවුම් මොහොත
    සතුටක් මිස කදුළක් ගෙන
    නොපැමිණෙන
    අරුත්බර නිමේෂයක්ම වනවානම්......

    ReplyDelete